Contact Us

2017 Intakes!

තුන් අවුරුදු පාඨමාලාවක් වශයෙන් පැවැත්වෙන මෙය පළමු අවුරුදු 2 සතියේ දිනවලත්
අවසාන අවුරුද්ද 6 මාසික පුහුණුවක් සමග සති අන්තයේ දින වලත් පැවැත්වේ.
ඒ සමගම BBA (Hons) උපාධියද කළ හැකි වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත.

* මෙය විශ්ව විද්‍යාල වරම් නොලැබූ එහෙත් දක්ෂ සිසු පරපුර වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාඨමාලාවකි.**

අවසානයේ 2 upper level managerial jobs !
එක්වන්න.. විශිෂ්ඨයෙකු වන්න!

Entry Profile

Passes for all three subjects in one sitting at the GCE (A/L) Examination in any stream, with ordinary passes in English & Mathematics at the G. C. E. (O/L) Examination

OR
National Certificate for Accounting Technicians or National Certificate in Business studies (Public Administration/Marketing) conducted by the Department of Technical Education & Training

AND
Ordinary passes in English and Mathematics at the G.C.E (O/L) Examination


ඔබට මේ සුදුසුකම් ඇත්නම් මෙම පාඨමාලාව සදහා ඉල්ලුම් කල හැකිය.

SLIATE - HNDM හිස්තැනක්/ ඔබේ නම/ උ/පෙ ප්‍රතිඵල/ ලිපිනය
මෙම ෆේස්බුක් පිටුවට පණිවිඩක් මගින් හෝ පහත අංකයන්ගෙන් එකකට කෙටි පණිවිඩයක් යොමු කරන්න..
0716817588 / 0770661001 / 0770602411 / 0758833756 / 0752716652 / 0711619900

No comments:

Post a Comment