Sunday, March 11, 2018

APPLY BEFORE 16.03.2018


Apply before 16.03.2018

ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කළමනාකරණ ක්ෂේත්‍රෙය ඉලක්ක කරගත් පාඨමාලාවක් වන මෙම පාඨමාලාව
මේ වන විට අනෙක් පාඨමාලා අතරින් ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන තියෙනවා..

මෙම පාඨමාලාවේ වැඩි විස්තර එහි නිල ෆේස්බුක් පිටුවෙහි පළකර තිබෙනවා... ( https://www.facebook.com/sliate.kandy.hndm/ )

විශ්ව විද්‍යාල වරම් නොලැබු ඔබව නිදහස් අධාපනයෙන්ම ඉහළට ඔසවා ඔබේ අනාගතය සවිමත් කරන්නටයි මේ පාඨමාලා හදුන්වාදී තිබෙන්නේ...

උසස් ජාතිය කළමනාකරණ ඩිප්ලොමා පාඨමාලාව අවසානයේ HRM හෝ Marketing යන අංශයන්ගෙන් ඔබ කැමති අංශයකින්
HND in MANAGEMENT නිමකරන ගමන් BBA(Hons) ගෞරව උපාධියක් ලබා ගැනීමට හැකි වන පරිදි
අධ්‍යයන මං පෙත් විවර කර ඇති අතර
අවශ්‍ය නම් MBA ත් ලබා ගැනීමට හැකිවන පරිදි ඉතා පැහැදිලි මාර්ගයක්
මේ වන විට සාදා ඇති බව ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු....

අදුරු වුණ ඔබේ සිහින ආලෝකමත් කරන දෙවන සරසවිය
යන ආදර්ශ පාඨය මේ සදහා යොදා ගත්තේද ඒ නිසාවෙනි..

ඉතින් ඔබ ....
අධිෂ්ඨානය හා කැපවීම ඇති අයෙක් නම්
මේ ඔබේ අවස්ථාවයි.!

අධාපනයෙන් සවිමත් වී අනාගතය ජය ගන්න...
එක් වන්න....

How to Apply

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලොමාව
HNDM ( Higher National Diploma in Management)