Sunday, March 11, 2018

APPLY BEFORE 16.03.2018


Apply before 16.03.2018

ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කළමනාකරණ ක්ෂේත්‍රෙය ඉලක්ක කරගත් පාඨමාලාවක් වන මෙම පාඨමාලාව
මේ වන විට අනෙක් පාඨමාලා අතරින් ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන තියෙනවා..

මෙම පාඨමාලාවේ වැඩි විස්තර එහි නිල ෆේස්බුක් පිටුවෙහි පළකර තිබෙනවා... ( https://www.facebook.com/sliate.kandy.hndm/ )

විශ්ව විද්‍යාල වරම් නොලැබු ඔබව නිදහස් අධාපනයෙන්ම ඉහළට ඔසවා ඔබේ අනාගතය සවිමත් කරන්නටයි මේ පාඨමාලා හදුන්වාදී තිබෙන්නේ...

උසස් ජාතිය කළමනාකරණ ඩිප්ලොමා පාඨමාලාව අවසානයේ HRM හෝ Marketing යන අංශයන්ගෙන් ඔබ කැමති අංශයකින්
HND in MANAGEMENT නිමකරන ගමන් BBA(Hons) ගෞරව උපාධියක් ලබා ගැනීමට හැකි වන පරිදි
අධ්‍යයන මං පෙත් විවර කර ඇති අතර
අවශ්‍ය නම් MBA ත් ලබා ගැනීමට හැකිවන පරිදි ඉතා පැහැදිලි මාර්ගයක්
මේ වන විට සාදා ඇති බව ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු....

අදුරු වුණ ඔබේ සිහින ආලෝකමත් කරන දෙවන සරසවිය
යන ආදර්ශ පාඨය මේ සදහා යොදා ගත්තේද ඒ නිසාවෙනි..

ඉතින් ඔබ ....
අධිෂ්ඨානය හා කැපවීම ඇති අයෙක් නම්
මේ ඔබේ අවස්ථාවයි.!

අධාපනයෙන් සවිමත් වී අනාගතය ජය ගන්න...
එක් වන්න....

How to Apply

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලොමාව
HNDM ( Higher National Diploma in Management)

Wednesday, January 17, 2018

Higher National Diploma in Management - SLIATE | HNDM| KANDY - Get ready for the 2018 Intake -



හීන හැමෝටම තියනවා.
ඉගෙන ගන්න, හොද තැනකට එන්න..
කැම්පස් යන්න...
වැඩි දුර ඉගෙන ගෙන හොද ජොබ් එකකට යන්න....

සමහර වෙලාවට අපි නොහිතන විදියට හීන කඩාගෙන වැටෙනවා..
ඒ කඩා වැටීමත් එක්ක මානසිකවත් අපි පහලට වැටෙනවා...
කැම්පස් යන එකත් ඒ වගේම ලොකු හීනයක්.. තරුණ හිත් වල තියන....
පාසල් අධ්‍යාපනය ඉවර කරල ඒලෙවෙල් රිසාල්ට් එකට කැම්පස් සිලෙක්ට් වෙන එක එමා ගොඩක් දෙනෙක් දකින හීනේ...

ඒත් හැමෝටම එකම විදියෙ ප්‍රතිඵල එන්නේ නෑ..
පොඩි ලකුණු ගානකින් සමහර අයට ඒ හීනෙ මග ඇරෙනවා...

එතකොට එක එක්කෙනා එක එක විදියේ පාරවල් හොයාගන්නවා..

විශ්ව විද්‍යාල වරම් නොලැබුණත් මේ දක්ෂ දරුවන්ට නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහලට යවන්න තමයි
**උසස් අධාපන අමාත්‍යාංශයේ**
සෘජු අධීක්ෂණය යටතේ මේ
SLIATE එක බිහිවුණේ..
විශ්ව විද්‍යාල හා සමානවම නොමිලේම අනෙකුත් පහසුකම් එක්ක උසස් අද්‍යාපනය කරන්න පුලුවන් වෙන්න තමා මේ
SLIATE ආයතනය එහෙමත් නැත්නම් Sri Lanka Institute Of Advaced Technological Education - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය
සිසු පරපුරට දායාද කලේ...

****කණිෂ්ඨ විශ්ව විද්‍යාල කියන සංකල්පය යටතේ බිහිවුණ මෙය ඇත්තෙන්ම කියනවනම් උසස් තාක්ෂණ ආයතනයක් නොව උසස් අධ්‍යාපන
ආයතනයක්... **

දෙහිවල ආරම්භ වුණ මෙය දැන් මුලු ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කරල තියෙන්නේ වැඩි සිසු පිරිසකට සේවය සපයන්න...

අන්න ඒ උසස් පරමාර්ථය මුල් කරගෙන හදුන්වාදුන් පාඨමාලාවක් තමයි මේ
HNDM ( Higher National Diploma in Management) - උසස් ජාතික කළමනාකරණ ඩිප්ලොමාව හදුන්වලා දුන්නේ..

ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කළමනාකරණ ක්ෂේත්‍රෙය ඉලක්ක කරගත් පාඨමාලාවක් වන මෙම පාඨමාලාව
මේ වන විට අනෙක් පාඨමාලා අතරින් ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන තියෙනවා..

මෙම පාඨමාලාවේ වැඩි විස්තර එහි නිල ෆේස්බුක් පිටුවෙහි පළකර තිබෙනවා... ( https://www.facebook.com/sliate.kandy.hndm/ )

විශ්ව විද්‍යාල වරම් නොලැබු ඔබව නිදහස් අධාපනයෙන්ම ඉහළට ඔසවා ඔබේ අනාගතය සවිමත් කරන්නටයි මේ පාඨමාලා හදුන්වාදී තිබෙන්නේ...

උසස් ජාතිය කළමනාකරණ ඩිප්ලොමා පාඨමාලාව අවසානයේ HRM හෝ Marketing යන අංශයන්ගෙන් ඔබ කැමති අංශයකින්
HND in MANAGEMENT නිමකරන ගමන් BBA(Hons) ගෞරව උපාධියක් ලබා ගැනීමට හැකි වන පරිදි
අධ්‍යයන මං පෙත් විවර කර ඇති අතර
අවශ්‍ය නම් MBA ත් ලබා ගැනීමට හැකිවන පරිදි ඉතා පැහැදිලි මාර්ගයක්
මේ වන විට සාදා ඇති බව ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු....

අදුරු වුණ ඔබේ සිහින ආලෝකමත් කරන දෙවන සරසවිය
යන ආදර්ශ පාඨය මේ සදහා යොදා ගත්තේද ඒ නිසාවෙනි..

ඉතින් ඔබ ....
අධිෂ්ඨානය හා කැපවීම ඇති අයෙක් නම්
මේ ඔබේ අවස්ථාවයි.!

අධාපනයෙන් සවිමත් වී අනාගතය ජය ගන්න...
එක් වන්න....

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලොමාව
HNDM ( Higher National Diploma in Management)

SLIATE - HNDM හිස්තැනක්/ ඔබේ නම/ උ/පෙ ප්‍රතිඵල/ ලිපිනය
මෙම ෆේස්බුක් පිටුවට පණිවිඩක් මගින් හෝ පහත අංකයන්ගෙන් එකකට කෙටි පණිවිඩයක් යොමු කරන්න..
2018 වර්ෂය සදහා දැන් ඔබට ඉල්ලුම් කල හැක......

2018 වසර සදහා ඉල්ලුම් කිරීමට කැමති ඔබ කල යුත්තේ -

SLIATE - HNDM හිස්තැනක්/ ඔබේ නම/ උ/පෙ ප්‍රතිඵල/ ලිපිනය
මෙම ෆේස්බුක් පිටුවට පණිවිඩක් මගින් හෝ
පහත අංකයන්ගෙන් එකකට කෙටි පණිවිඩයක් යොමු කරන්න..
0770661001 - 077 0602411 - 071 570 8485
071 681 7588 - 071 641 6057 - 071 113 6524

 FB -  SLIATE - HNDM - KANDY